කොළඹ හා මුම්බායි අතර ඍජු ගුවන් ගමන්

Share Button

කොළඹ හා මුම්බායි අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දීය ගුවන් සේවය සුදානම් වෙයි. ලබන සැප්තැම්බර් 21 වැනිදා සිට එම ගුවන් ගමන් ඇරඹෙයි. ආරම්භයේදී සතියකට ගුවන් ගමන් 5 ක් පැවැත්වෙන අතර ඔක්තෝබර් මාසය වනවිට නගර දෙක අතර දිනපතා ගුවන් ගමන් පැවැත්වීම ඉන්දීය ගුවන් සේවයේ අරමුණයි. ඉන්දීය ගුවන් සේවය නවදිල්ලියේ සහ චෙන්නායි යන නගරවල සිට කොළඹට ගුවන් ගමන් පවත්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *