2019 ඡන්දහිමි නාමලේඛණ ලබන 23 වැනිදා සිට සියඵම ග්‍රාම නිලධාරී කාර්යාලවලදී ප්‍රදර්ශනය කෙරේ

Share Button

2019 වසර සදහා වන ඡන්ද හිමි නාමලේඛණ ලබන 23 වැනිදා සිට දිවයිනේ සියඵම ග්‍රාම නිලධාරී කාර්යාලවලදී ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම කියයි. ග්‍රාම නිලධාරීන් අදාළ ඡන්දහිමි නාමලේඛණ මේ වනවිට දිස්ත්‍රික් කාර්යාලවලට භාරදී තිබේ. එම කාර්යාල මගින් එක් එක් ග්‍රාම නිලධාරී වසම්වලට අදාළව අවශ්‍ය කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි. 2019 ඡන්ද හිමි නාමලේඛණ පරීක්‍ෂා කිරීමෙන් පසුව තම නම ඇතුලත්වී නැති ඡන්ද දායකයන් ඒ සදහා හිමිකම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *