වී සදහා වන සහතික මිල ඉහළට

Share Button

වී සදහා වන සහතික මිල ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ඇමති මණ්ඩල අනුමැතිය සදහා අද ඉදිරිපත් කරන බව ඇමති පී හැරිසන් මහතා කියයි. අනුරාධපුරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා පැවසුවේ වී සදහා වන සහතික මිල ඉහළ නැංවෙන්නේ වසර 4 කට පසුව බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *