ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිකට් ක්‍රිඩාවද ඇතුලත් කිරීම කෙරෙහි අවධානය

Share Button

ක්‍රිකට් ක්‍රිඩාව ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ඇතුලත් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.. 2028 ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලට එම ක්‍රිඩාව ඇතුළත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සකස් කෙරෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසයි.

මෙරට මලල ක්‍රිඩා ක්‍ෂේත්‍රයේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන ජාතික මහ ක්‍රිඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී ලබන සිකුරාදා ඇරඹෙයි. එදින පෙරවරු 7.15 ට ආරම්භ වන මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් තරගාවලිය ආරම්භ වනු ඇත. ජය සංකේත ප්‍රදානය ලබන ඉරිදා පස්වරුවේ පැවැත්වේ. මෙවර තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රිඩක ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකා මලල ක්‍රිඩා අවසන් සංචිතයට නිර්දේශ කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *