ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Share Button

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ. ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. කැනියොන් ජාලශයේ වාන් දොරටු දෙකක් ද ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටුවක් ද විවෘත කර ඇත. මහවැලි හා කැළනි ගංගාවල ජල මට්ටමේ ද ඉහළ යාමක් ඇති බැවින් ගංගා දෙපස සිටින ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *