හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පස්කන්දක් නායයාමෙන් ගමනා ගමනයට බාධා

Share Button

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල අසල පස්කන්දක් නායයාමෙන් ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. ඊයේ සවස මුඑමනින්ම ඇනහිට තිබු වාහන ගමනාගමනය දැන් එක් මංතීරුවකට සිමා කර ඇතැයි අප වාර්තාකරු පවසයි. මේ නිසා හැටන් සිට ගමන් කරන වාහන විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *