එබෝලා වසංගතය මැඩලීමට ඖෂධ 2 ක්

Share Button

එබෝලා වසංගතය වැඩි කල් නොගොස් නිවාරණය කළ හැකි සහ ප්‍රතිකාර කළ හැකි රෝගයක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. එබෝලා මර්දනය සදහා නිෂ්පාදනය කළ ඖෂධ දෙකක අත්හදා බැලීම් බෙහෙවින් සාර්ථක වී ඇති බැවින් ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ. කොංගෝ ජනරජයේදී ඖෂධ 4 ක් රෝගිීන්ට ලබා දෙමින් පරීක්ෂණ සිදු කෙරිණි. එයින් ඖෂධ 2 ක් එබෝලා වසංගතයට ප්‍රතිකාර කිරීමේ දී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. ඒ අනුව එම ඖෂධ කොංගෝ ජනරජයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *