කාශ්මීරයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය ප්‍රතිවිරුද්ධ මතයක

Share Button

කාශ්මීරයේ මෑතදී ඇතිවු තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය ප්‍රතිවිරුද්ධ මත පළකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයශංකර් මහතා මේ දිනවල චීනයේ චාරිකාවක යෙදී සිටී. ඔහු සමග පැවති සාකච්ඡාවක දී චීන විදේශ ඇමති
වෑන් ඉ මහතා ඉල්ලා ඇත්තේ කලාපයේ සාමය ගොඩනැගීම පිණිස ඉන්දියාව විශේෂ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. ඉන්දියාව ප්‍රකාශ කරන්නේ කාශ්මීර ප්‍රශ්නය තම රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *