විපක්ෂ නායක සහ පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අදත් අනුරාධපුර පුදබිමේ ආගමික වතාවත්වල

Share Button

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු අනුරාධපුර ජයශ්‍රි මහා බෝසමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනිති. මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ. අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදුටු ඔවුහු උන්වහන්සේගේ සුවදුක් විමසුහ. මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර පුදබිමේ තවත් විහාරස්ථාන කිහිපයකම ආගමික වතාවත්වල නිරත වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *