යේමනය කොළරා වසන්ගතයෙන් ලෝකයේ වාර්තාගත මට්ටමකට

Share Button

කොළරා වසංගතය යේමනයේ වාර්තාගත මට්ටමකට පත්වෙයි. ඒ අනුව කොළරා රෝගය ආසාදනය වී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වෙසෙන රට බවට යේමනය පත්ව ඇත. එම රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇත. 2017 වසරේ සිට කොළරා රෝගයෙන් යේමනයේ පුද්ගලයින් 2000 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තොරතුරු අනාවරණ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *