ඇසල පෙරහර සමයේ මහනුවරට පැමිණෙන ජනතාව ලබාගන්නා ආහාරවල සුරක්ෂිතභාවය වෙනුවෙන් වැඩසටහන් රැසක්

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කරයි. රාත්‍රි 7.38 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළගා මාළිගය අභියසින් ආරම්භ වන පෙරහර දළදා වීදිීය. යටිනුවර විථීය. හරස් වීදිය. හා ඩී. එස්. සේනානායක විීදිය ඔස්සේ ගමන් කර රජ වීදිීයෙන් ඉහළට පැමිණ යළි මාළිගයට ගෙවදී. අවසන් රන්දෝලී පෙරහර නිකිනි පුර පසලොස්වක පොහොය යෙදී ඇති හෙට රාත්‍රියේ විීදි සංචාරය කරයි.
මේ අතර පෙරහැර සමයේ මහනුවර නගරයට පැමිණෙන ජනතාව ලබාගන්නා ආහාරවල සෞඛ්‍යාරක්ෂිතභාවය වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *