රට පිළිබඳ වගකීමෙන් කටයුතු කලහැකි අපේක්ෂකයෙකුට පමණක් ඉදිරි මැතිවරණයේදි රටේ වගකීම භාරදිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

Share Button

රට පිළිබඳ වගකීමෙන් කටයුතු කලහැකි අපේක්ෂකයෙකුට පමණක් ඉදිරි මැතිරවණයේදී රටේ වගකිම භාරදිමට ජනතාව ක්‍රියාකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. ඉදිරි මැතිවරණවලදි ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම හෙතෙම පෙන්වා දුන්නේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *