ජනතා බලාපොරොත්තු ඉටුකරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා පවසයි.

Share Button

ජනතා බලාපොරොත්තු ඉටුකරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින්ම එම අපේක්ෂකයා තෝරා ගනු ලැබේ. ජාතික ගුවන්විදුලියේ මැතිසබය වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *