ලබන වර්ෂය සඳහා පෙළ පොත් බෙදාහැරීම ලබන සිකුරාදා

Share Button

ලබන වර්ෂය සඳහා නොමිලේ පෙළ පොත් බෙදාහැරීම ලබන සිකුරාදා නිල වශයෙන් ආරම්භ වෙයි. එහි නිල උත්සවය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේදි පැවැත්වේ. නොමිලේ පෙලපොත් ලබාදීම සඳහා රජය මෙවර වැය කරන මුදල රුපියල් මිලියන හාරදාස් එකසිය හැටපහකි. රජයේ සියලු පාසල්වල සිසු දරුවන්ට හා පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට අවශ්‍ය පොත් වර්ග 448 ක පිටපත් මිලියන 43 ක් මෙහිදී නොමිලේ බෙදාහැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10