යුද හමුදා සෙබළෙකු තම ගිනිඅවියෙන් වෙඩි තබාගෙන

Share Button

අද අලුයම යුද හමුදා මුලස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදි සිටින අතරතුර සෙබළෙකු තම රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ. අලුයම 4.10 ට පමණ මෙය සිදුවී ඇත. එම සෙබළා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක් වු යුද හමුදා මුලස්ථානයට අනුයක්ත ඉංජිනේරු සෙබළෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11