ශ්‍රී ලංකා – නවසිලන්ත ප්‍රථම ටෙස්ට් තරගය දැන් ගාල්ලේදී

Share Button

ශ්‍රී ලංකාවත් නවසිලන්තයත් අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ලේදී ආරම්භ විය. මුලින් පන්දුවට පහරදෙන නවසිලන්ත පිල දිවා භෝජනය සදහා තරගය නතර කරනවිට කඩුඵ 03 ක් දැවී ලකුණු 71 ක් ලබා සිටියේය. බිඳ වැටුනු කඩුඵ 03 ම අකිල ධනංජය සතුවිය. මෙම තරගයේ ශ්‍රී ලංකා සංචිතයට දිනේෂ් චන්දිමාල් නම්කර තිබුනත් ඔහුව කණ්ඩායමට එක්කර නොමැත. කඩුඵ රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *