ලබන වසරේ මුල් මාස 4 සදහා අතුරු සම්මත ගිණුමක්

Share Button

මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදි ඇති බැවින් 2020 වසරේ මුල් මාස හතර සදහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ඇතුලත් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තු වෙයි. ඒ සම්බන්ධව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *