බඩඉරිගු මෙට්‍රික් ටොන් පනස් දහසක් ආනයනය කෙරේ

Share Button

සත්ව ආහාර නිෂ්පාදන සදහා බඩඉරිගු මෙට්‍රික් ටොන් පනස් දහසක් ආනයනය කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබේ. මේ වසරේ දේශිය බඩඉරිගු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවිම හේතුවෙන් ඒවා ආනයනය කරන අතර සත්ව පාලනයේ නියුතු සමාගම්වල ඉල්ලුමට අනුව ඒවා බෙදා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11