හපුතලේ එගොඩගම මාර්ගය දැඩි ලෙස අබලන්

Share Button

මහනුවර හේවාහැට මැතිවරණ කොට්ඨාශයේ පිහිටි හපුතලේ එගොඩගම මාර්ගය වසර ගණනාවකින් අලුත්වැඩියා කර නොමැතිවීම හේතුවෙන් මේ වනවිට එහි ගමන් කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

මාර්ගයේ විශාල වළවල් හැරී ඇති බැවින් වැසි දිනවල ඒවා ජලයෙන් පිරී යන බව ඔහු පෙන්වාදෙති.

මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමුකර මාර්ගය පිළීසකර කරන මෙන් ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11