සන්ධානයට පෙර ජනාධිපතිධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම්

Share Button

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව පුඵල් සන්ධානය ගොඩනැගීමට හවුල්කාර පක්ෂ සමග එකගතාවයකට පැමිණ තිබේ. වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිල නිවසේ ඊට අදාලව පැවති සාකච්ඡාවට පසුගියදා සජිත් ප්‍රේමදාස. අකිල විරාජ් කාරියවසම් . මංගල සමරවීර . කබීර් හසීම් . නවීන් දිසානායක සහ මනෝ ගනේෂන් ඇතුඵ මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. සන්ධානය පිහිටුවන දිනය සම්බන්ධයෙන් මෙහිදී පුඵල් අවධානය යොමුවී තිබේ. සන්ධානයට පෙර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට මෙහිදී අවසන් එකගතාවය පලවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *