කොළඹ බැස්ටියන් මාවතේ සිදුවන කප්පම් ගැනීම් රැසක් අඩුකර ඇතැයි ගමනාගමන කොමිසම පවසයි

Share Button

කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස්රථ නැවතුම්පලේ සිදුවන කප්පම් ගැනීම් මේ වන විට සියයට අනුවකින් අඩු කර ඇතැයි ගමනාගමන කොමිසමේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසයි. රථවාහන පාලනය පිලිබද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සමග එක්ව ඒ සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. කප්පම් ගැනීම මුලුමනින්ම නතර කිරීම සදහා බස්හිමියන්ගේ . රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ සහය අත්‍යාවශ්‍ය බව ඔහු ප්‍රකාශ කලේය. කෙටි දුරකතන අංක 1955 ට ඇමතීමෙන් පෞද්ගලික බස්රථ සම්බන්ධ වැරදි පිලිබදව දැනුම්දිය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11