නීති විරෝධි මත්ද්‍රව්‍ය පිළිබඳව මහජන පැමිණිලි සදහා වන 1913 විශේෂ දුරකථන අංකයක්

Share Button

නීති විරෝධි මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබා ගැනීම සදහා පැය 24 පුරා ක්‍රියාත්මක 1913 විශේෂ දුරකථන අංකය අද සිට ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙම ක්‍ෂණික දුරකථන සේවාව ඔස්සේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍යභාවය සුරකින අතර නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය හා ළග තබා ගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්. ජී. සුමනසිංහ මහතා පවසයි. බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළග තබා ගැනීම තහනම් බැවින් එවැනි අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි කළ හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11