බ්‍රිතාන්‍ය හා ජර්මානු රාජ්‍ය නායක හමුවක් හෙට බර්ලිනයේදී

Share Button

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනිද්දා බර්ලිනයේදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් හමුවෙයි. මෙම හමුවේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමුවනු ඇතැයි විශ්වාස කෙරේ. බ්‍රිතාන්‍යය පසුගිය මාර්තු 29 වෙනිදා යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුව තිබිණි. එහෙත් ඊට අදාල කොන්දේසි සඳහා අනුමැතිය ලබාදීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තෙවරක්ම ප්‍රතික්ෂේප කළේය. උද්ගත වූ තත්ත්වය හමුවේ ධුරයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට සිදු විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11