ඡායාරූප මගින් මිනිස් රසාස්වාදය ඉහල නැංවිය හැකියි

Share Button

ලෝක ඡායාරූප දිනය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ඊයේ  (19) පැවැත්විණ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවැසුවේ , ඡායාරූප මගින් මිනිස් රසාස්වාදය ඉහල නැංවිය හැකි බවයි. කර්මාන්තයක් ලෙස ඡායාරූපකරණය ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කමද ඇය පෙන්වා දුන්නාය. ජිවිතයට එක්වරක් පමණක් හිමිවන ඉහලම සම්මානය වන යාවජීව සම්මානයෙන් ගාමිණි ජයසිංහ මහතා සහ පී. යූ. ඩී. පෙරේරා යන මහත්වරු පිදුම් ලැබූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11