ආර්ථික වර්ධනයේ සැම ප්‍රතිලාභයක්ම ජනතාවට සමසේ ලැබිය යුතු යැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

ජනතාවගේ ආර්ථික ආරක්ෂාව ශක්තිමත් කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ආර්ථික වර්ධනයේ සෑම ප්‍රතිලාභයක්ම ජනතාවට සමසේ බෙදී යායුයතු යැයි ඔහු ඊයේ මාතලේ ඊරියගොල්ලේ ඉදිවු ශ්‍රිමත් ඇලික් අඑවිහාරේ උදාගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *