සහරාන් ත්‍රස්තයාගේ බිරිඳ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් රැසක් හෙළි කරයි

Share Button

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට ප්‍රහාරයක් එල්ල කළ සහරාන් අන්තවාදියාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ අද දෙවැනි දිනටත් විශේෂ පාපොච්චාරණයක් කලාය. මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නිල මැදිරියේ එම පාපොච්චාරණය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *