කුමාරතුංග මුණිදාස සුරීන්ගේ හත්පණ ළමා කථාව ඇසුරෙන් වේදිකා නාට්‍යයක්

Share Button

කුමාරතුංග මුණිදාස සුරීන්ගේ හත්පණ ළමා කථාව ඇසුරෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට ප්‍රවීණ කලාකරු වික්‍රම සෙනෙවිරත්න මහතා සැරසෙයි. 1980 දශකයේ දී මෙම කථාව ඇසුරෙන් ශ්‍රීීමතී ලියනගේ විසින් ජාතික රූපවාහිනිය සදහා නිෂ්පාදනය කරන ලද හත්පණ නාට්‍ය මාලාවේ කිරිහාමිගේ චරිතය නිරූපනය කරන ලද්දේ වික්‍රම සෙනෙවිරත්න කලාකරුවා විසිනි. දීපව්‍යාප්ත මට්ටමින් රගදැක්වීමට අපේක්ෂා කරන බැවින් පූර්ණකාලීන කැප කිරීමක් කළ හැකි කණ්ඩායමක් මේ සදහා තෝරා ගැනීමට ඔහු අපේක්ෂා කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *