තොරතුරු සන්නිවේදන ක්‍ෂේත්‍රයේ තරුණ-තරුණියන් දසදහසකට විශේෂ පුහුණුවක්

Share Button

දිවයිනම ආවරණය වනපරිදි තොරතුරු සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් නැඹුරුවක් ඇති තරුණ-තරුණියන් දසදහසක් තෝරා ගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට රජය බලාපොරොත්තු වෙයි. එම පිරිසෙන් ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ යෝජනා ලබාගෙන ඒවා ඇගයීමට ලක්කිරීමෙන් පසු සාර්ථක අයදුම්කරුවන් තුන්දහසකට ලැප්ටොප් පරිගනක. අන්තර්ජාල සබඳතා . වෙනත් උපකරණ සහ මුල්‍යමය පහසුකම් ලබාදිීමේ ව්‍යාපෘතියක් ජාතික ව්‍යවසායකත්ව හා සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍රයේ සිටින තරුණ පරපුරෙන් රටට උපරිම ප්‍රතිලාභයක් ලබා ගැනීම මෙහි අරමුණයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 17:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 178
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 139
නව රෝගීන් සංඛ්‍යාව - 2
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 257
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 34
මරණ සංඛ්‍යාව - 5