බෝගම්බර ක්‍රිඩාංගනයට නව කෘතිම ධාවන පථයක්

Share Button

බෝගම්බර ක්‍රිඩාංගනයේ නව කෘතිම ධාවන පථයක් ස්ථාපිත කෙරේ. සුගතදාස ජාතික ක්‍රිඩා සංකීර්ණය යටතේ එය පාලනය වෙයි.

මෙය පළාත් ජාතික ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ගේ පුහුණුවීම් කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් ද වෙයි. වර්තමානයේදී මෙරට කෘතිම ධාවනපථ ඇති ක්‍රිඩාංගන දෙකම කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත.

ජනාකීර්ණත්වයෙන් අඩු ප්‍රදේශවල ක්‍රිඩක-ක්‍රිඩිකාවන්ට පහසුවෙන් ලගාවිය හැකි ස්ථානයක් ලෙස බෝගම්බර වැඩිදියුණු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *