මුහුදු රළ ගොඩබිමට පැමිණිම පිලිබද අවවාදාත්මක නිවේදනයක්

Share Button

පුත්තලම සිට කොළඹ දක්වාත්. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශ විටින් විට රථවිය හැකිය. ධිවර හා නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මේ පිළිබද වැඩිදුර තොරතුරු අපගේ කාලගුණ පුවත් වලින් බලාපොරොත්තුවන්න.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *