වෛද්‍ය සංගමයේ වැඩවර්ජනයට සහය නොදක්වන බව වෛද්‍ය සංසදය පවසයි

Share Button

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට ක්‍රියාත්මක කරන දෙදින වර්ජනයට සහය නොදක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය පවසයි. එම වර්ජනය අසාධාරණ සහ අයුක්ති සහගත වෙයි. දේශපාලනික අරමුණු වෙනුවෙන් වර්ජන පැවැත්වීම කිසිවිටකත් අනුමත කල නොහැකිය. ව්‍යාජ කරුණු ඉදිරියට දමා. අධිකරණ නියෝග නොසලකා සිදුකිරිමට නියමිත වර්ජනය අධිකරණයට අපහාස කිරීිමක් ලෙස සැලකිය හැකි බව ද. එම සංසදය වැඩිදුරටත් පවසයි. මෙය අසාර්ථක වර්ජනයක් වන අතර. කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ රෝහල් රැසක කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණු ඇති බවට තම සංසදය විශ්වාසය පලකරන බවද එහි ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *