පාතාල කල්ලි නායකයෙකු වන කංජිපාන් ඉම්රාන්ට බරපතල වැඩ සහිත වසර 6 ක සිරදඩුවම්

Share Button

කොළඹ මහාධිකරණය අද පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාට බරපතල වැඩසහිත වසර 6 ක සිරදඩුවම් නියම කළේය.

ගංජා කිලෝග්‍රූම් 5 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු විය. විත්තිකරු අධීකරණයේදී එම චෝදනාවලට වරද පිළීගත්තේය. නීතිපතිවරයා අදාළ නඩුව ගොනුකර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *