ඇමර්සන් වැසි වනාන්තරයේ ලැව්ගිනි කෙරෙහි ජාත්‍යන්තර අවධානය

Share Button

ඇමර්සන් වැසි වනාන්තරවල හටගෙන ඇති ලැව් ගිණි කෙරෙහි ජී 7 සමුඵවේදී ප්‍රමුඛ අවධානයක් යොමු කළයුතු බව ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝනී මහතා කියයි.

එය ජාත්‍යන්තර අර්බුදයක් ලෙස ඔහු හදුන්වයි. බ්‍රසීලය සහභාගී නොවන එම සමුඵවේදී ඇමර්සන් වැසි වනාන්තරයේ හටගෙන ඇති ලැව් ගිණි ප්‍රංශ ජනාධිපතිවරයා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහඉ දරණ බවට බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කර තිබේ.

ලොව ප්‍රධානතම වැසි වනාන්තරවලින් එකක් වන ඇමර්සන් වනාන්තරයේ හටගෙන ඇති ලැවිගිණි හේතුවෙන් සතුන් දහස් ගණනක් හා දුර්ලභඝනයේ ශාඛ රැසක් විනාශ වෙමින් පවතී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *