කරන්දෙනියේ ප්‍රදේශ රැසක අනවසර වැලි ජාවාරම්

Share Button

කරන්දෙනිය මැතිවරණ කොට්ඨාශයේ ප්‍රදේශ රැසක සිදුකෙරෙන අනවසර වැලි ජාවාරම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

වැලි ජාවාරම් හේතුවෙන් උග්‍ර ජල හිගයකටද මුහුණදීමට සිදුවී තිබේ.

මේ පිළීබඳව බලධාරීන්ගේ අවදානය කඩිනමින් යොමු විය යුතු බව ජනතාව පවසති. කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *