ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදීමේ පොදු වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂය කැපවන බවට විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදීමේ පොදු වැඩපිළිවෙල ජයග්‍රහණය කරවිීමට එක්සත් ජාතික පක්ෂය කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. කිසිවෙකුට බිදිය නොහැකි එක්සත් ජාතික පක්ෂය කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට ගෞරවය දක්වන පක්ෂයක් බව ඔහු පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *