ඇමති සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මාතරට විශාල ජනකායක්

Share Button

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මැතිඇමතිවරුන් පිරිසක් සංවිධාන කරන රැලි මාලාවේ දෙවැනි රැලිය දැන් මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් වෙනත් පක්ෂවල නායකයෝ් ඇතුඵ විශාල පිරිසක් ඊට සහභාගිවී සිටිති. අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම මාතර රැලිය සංවිධානය කළේය. මෙම රැලි මාලාවේ ප්‍රථම රැලිය පසුගියදා බදුල්ලේදී පැවැත්වුනි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එය සංවිධානය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *