දේශීය සිනමාව පෝෂණය කිරීමට දායක වු කලාකරුවන් පිළිබඳ පොත්පෙලක්

Share Button

දේශීය සිනමාව පෝෂණය කිරීමට දායක වු කලාකරුවන් පිළිබඳ පොත්පෙලක් ප්‍රකාශයට පත් කිරීමට සිලෝන් සිනමා එන්ටර්ටේට්මන්ට් ආයතනය ක්‍රියාකරයි. එම ශිල්පීන් සිනමාවට කළ මෙහෙය පිළිබඳව වත්මන් පරපුර දැනුවත් කිරීම මෙහි අරමුණ බව එම ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රොෂාන් වෙදගමගේ මහතා කියා සිටී. මෙහි මුලික පියවර ලෙස හැටේ දශකයේ විශිෂ්ට රංගන ශිල්පිනියක් වු සන්ධ්‍යා කුමාරිගේ ජිවිත කථාව සහ ඇයගේ සිනමා දායකත්වය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථය ඊයේ ි කොළඹ දී එළීදැක්වුනි. එය ලියා ඇත්තේ ප්‍රකට සිනමා ලේඛකයෙකු වන සුනිල් ලීනස් කලාකරුවාය. මෙම අවස්ථාවට කලාකරුවෝ රැසක් එක්ව සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11