අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

Share Button

අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සදහා තරුණ-තරුණියන්ගේ අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ නෙඵම්පොකුණ රගහලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට අද එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය. විශ්ව විද්‍යාවල පහසුකම් වැඩිදියුණු කළ යුතුය. තාක්ෂණික අධ්‍යාපනය පුඵල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11