ඉදිරි සති දෙක තුලදී ජනාධිපතිධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සූදානම්

Share Button

ඉදිරි සති දෙක තුලදී ජනාධිපතිධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සූදානම්ප බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසයි. මහනුවර පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කරන එම අපේක්ෂකත්වයේ ජයග්‍රහණය වෙනුවෙන් සියඵ දෙනා එක්වන බවයි.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ සන්ධානය පිලිබදව මේ වන විට පුර්ණ එකගතාවයකට සියඵ දෙනා එලඹ ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියඵ පක්ෂවල සහාය ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකයාට ලබා දීමටද තීරණය වී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *