අස්ථාවරව හුදෙකලාව පැවති රට ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කිරීමට වත්මන් රජය සමත් වූ බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි

Share Button

අස්ථාවරව පැවති රට ස්ථාවර ශක්තිමත් රටක් බවට පරිවර්ථනය කිරීමට වත්මන් රජය සමත් වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මුතූර් හී මහා මාර්ග පද්ධති කිහිපයක් ජනසතු කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අගමැතිතුමා මෙම අදහස් පල කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11