මෙවර වී ගොවීන්ට හොඳ මිලක්

Share Button

මෙවර යල කන්නයේ දී නාඩු වී කිලෝවක් රුපියල් 43 බැගින් හා සම්බා වී කිලෝවක් රුපියල් 46 බැගින් මිලදී ගැනීමට රජය සැලසුම් කරයි. පසු ගිය කන්නයේදී නාඩු කිලෝවක් රුපියල් 38 කටත් සම්බා කිලෝවක් රුපියල් 41 කටත් මිලදී ගැනීමට රජය පියවර ගත්තේය. එහෙත් මෙවර වී ගොවීන්ට හොඳ මිලක් ලබා දීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි. වගා හානි සිදුවූ ගොවීන් සඳහා වන්දි ලබා දීම නිමිත්තෙන් පසුගියදා මාතලේ පැවති උත්සවයක් අමතමින් අලුවිහාරේ මහතා මේ බව පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10