කද්දූව මාතර ප්‍රධාන මාර්ගය පිළිසකර කලයුතු මට්ටමේ

Share Button

කද්දූව මාතර ප්‍රධාන මාර්ගය වසර ගනනාවක සිට පිළිසකර කලයුතු මට්ටමේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම මාර්ගයේ ඇතැම් කොටස් නිල්වලා ගගට කඩා වැටී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම මාර්ගය අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයට සමගාමීව මාතර දක්වා දිවෙන විකල්ප මාර්ගයක් වන බැවින්  මේ පිළිබඳ කඩිනමින් අවධානය යොමු කර මාර්ගය පිළිසකර කරදෙන මෙන් ප්‍රදේශවාසිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 17:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 178
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 139
නව රෝගීන් සංඛ්‍යාව - 2
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 257
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 34
මරණ සංඛ්‍යාව - 5