තබ්බෝව පොල භුමිය නිසිපරිදි නඩත්තු කරන මෙන් ජනතාව ඉල්ලයි

Share Button

තබ්බෝව පොල භුමිය නිසිපරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් එය භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

පොල භුමිය ඉදිකර වසරක් යාමටත් පෙර එහි නඩත්තු කටයුතු ඇනහිටි බව ඔව්හු පෙන්වා දෙති.

මේ පිළිබඳ අවධානය යොමුකර නිසිපරිදි පොල භුමිය නඩත්තු කිරීමට පියවර ගන්නා මෙන් ප්‍රදේශවාසිහු කඵවරගස්වැව ප්‍රාදේශිය සභාවෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10