අපරික්ෂාකාරී පිති හරඹය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පරාජයට බලපෑවා – නායක දිමුත් කරුණාරත්න

Share Button

අපරීක්ෂාකාරි පිතිහරඹය හේතුවෙන් නවසිලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය පරාජයවු බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ඉලක්කය හඹා නොයන අවස්ථාවකදී ක්‍රිඩකයන් ආරක්ෂාකාරීව ක්‍රිඩා කළ යුතු බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. එවැනි අව්සථාවලදී නායකයා ලෙස තමා ද අසීරුතාවයට පත්වන බව දිමුත් කරුණාරත්න කියයි. දෙරට අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන මස පලමුවැනිදා පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11