උඩවලව ඇත් අතුරු සෙවනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළට

Share Button

උඩවලව ඇත් අතුරු සෙවනට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යයි. ඒ අනුව මේ දිනවල දෛනික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව එහි පශූ වෛද්‍ය විජිත පෙරේරා මහතා අප කළ විමසුමකදි පැවසිය. මේ වනවිට අලි පැටවුන් 67 දෙනෙකු ඇත් අතුරු සෙවනේ රැකවරණ ලබන බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11