හාලිඇල මුස්ලිම් පාසලක සිසුන් 11 දෙනෙකු අපයෝජනය කළ එම පාසලේම ගුරුවරයා අධිකරණය හමුවට

Share Button

හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක බාල වයස්කාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11 දෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා ලැබු එම පාසලේම ගුරුවරයා අද පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුනි. මෙම ගුරුවරයාව ඊයේ අත්අඩංගුවට ගැනුනි. සෞඛ්‍ය , ශාරීරික අධ්‍යාපනය සහ ගණිතය ද මොහු උගන්වා තිබේ. අදාල සිසුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *