නුවරඑළියේ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කෙරේ

Share Button

නුවරඑළිය ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ග්‍රෙගරී වැවට මත්ස්‍ය පැටවුන් අනුදහසක් මුදාහැරේ. මෙම මත්ස්‍ය පැටවුන් බඹරකැලේ. මත්ස්‍ය අභජනන මධ්‍යස්ථානයෙන් අභිජනනය කර තිබේ. මෙම මසුන් උපයෝගී කරගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නුවරඑළිය නගර සභාව සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11