ඉන්දිය විදේශ අමාතවරු නිවියෝක් හිදී හමුවීමට සුදානම් වෙති

Share Button

ඉන්දිය-පකිස්ථාන විදේශ අමාත්‍යවරු ලබන මස අගදී නිවියෝර්ක් හිදී සාකච්ඡාවට එක්වෙති. සාක් රටවල අමාත්‍යවරුන්ගේ හමුවක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි. වර්තමානයේ කාශ්මිරය මුලික කර ගනිමින් දෙරට අතර ඇතිවී තිබෙන අර්බුදකාරි තත්ත්වයට පිළියම් සෙවිම මෙහි අරමුණ වේ. ජගත් සංවිධානයේ මහ මණ්ඩල සැසියට සමගාමිව මෙම හමුව සංවිධාන කර ඇත. මීට පෙර සාකච්ඡා වටයක් ඉස්ලාමාබාද් හිදී පැවැත්වීමට බලාපොරොත්තු වුවත් එය පසුව අවලංගු කෙරිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *