අධ්‍යාපනය සදහා කරන සෑම වියදමක්ම ආයෝජනයක් – අධ්‍යාපන ඇමති

Share Button

ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනය සදහා කරන සෑම වියදමක්ම ආයෝජනයක් බවයි. මෑතකාලීනව අධ්‍යාපන පද්ධතිය තුල 13 වසරක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහන . ළගම පාසල හොඳම පාසල . සුරක්ෂා රක්ෂණාවරණය . ආදි ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කෙරිණි. මෙවර විද්‍යාපීඨ ශික්ෂණලාභීන් 8000 ක් එකවර විද්‍යා පීඨවලට බඳවා ගත් බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය. රජය බඳවා ගන්නා උපාධිධාරීන් දාසයදහසෙන් පන්දහසක් ගුරුවරුන් ලෙස ඉදිරියේදී අධ්‍යාපන පද්ධතියට එක් කර ගන්නා බව පැවසු ඇමතිවරයා එම නිසා ඉදිරියේ දී කිසිසේත්ම ගුරු හිගයක් ඇති නොවනු ඇතැයි සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *