කරෙයිනගර් ප්‍රදේශයේ බෝම්බ 2 ක්

Share Button

උතුරු නාවික විධානය යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී වෙල්යායක තිබී අතහැර දැමු පුද්ගලනාශක බෝම්බ 2 ක් සොයාගෙන තිබේ. ඒවා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10